වෛද්‍ය එදිරිමාන්න කාසල් අධ්‍යක්ෂ වෙයි


කොළඹ කාසල් රෝහලේ අධ්‍යක්ෂ වරයා ලෙස වෛද්‍ය හේමචන්ද්‍ර එදිරිමාන්න මහතා අද වැඩ භාර ගත්තේය. වෛද්‍ය එදිරිමාන්න මහතා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරමින් සිටිය දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයි.එස්.ඕ ප්‍රමිතිය ද හිමිවිය.